Posts

Showing posts from June, 2017

සුළඟට ලෙළෙන රිදී සීනුවකි ප්‍රේමය ....

Image
රනින් නිමවා රවුම් සිරකුටියක් සිර නොකර තබා සිතුම් සිය දහසක්  රිදී සීනුවක හැඩයෙන් ගෙන එන්න  මිහිරි ප්‍රේමයක් හද උයන හොඳින් පෙනෙනා තැනක සරසමි සුළඟට කවි කියන සිලි සිලි හඬින් මුමුණන ප්‍රීතිමත්  සියොත් කටහඬට මිහිරි තනුවක් කියා දිය හැකි